රාවණා යලිත් කරලියට  

Posted by රාවණා


හුගකාලයකින් රාවණා බ්ලොගයට මොකුත් ලියන්න බැරි උනා. ඔන්න එහෙනම් ආයෙත් රාවණා බ්ලොග් ලියන්න පටන් ගන්නවා. ඉතිං කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැ. පහුගිය මාස 6 පුරාවටම රාවණා එක බ්ලොග් පොස්ට් එකක්වත් දැන්මෙ නැ. බ්ලොග් සින්ඩි වලින් නම් මාව අයින් කරලත් ඇති. ඉතිං පසුගිය මාස 06 පුරාවට අපේ රටේ නම් කොයිතරම් දේවල් නම් සිදු උනාද? යුධ විරයෝ දේශද්‍රොහින් උනා. දේශද්‍රොහි ත්‍රස්තවාදින් විරයින් උනා. කැලැ නිතිය රජවෙලා විවිද නාටක නැ‍ටුවා. මේ ලගදි 18 සන්නියකුත් නැ‍ටුවා. පබාට චන්දය දිපු ගම්පහ ගොන් ‍රැලට පබා කොබා පෙන්නුවා.දුම්මල ගහලවත් විපක්ෂ නායකතුමාව එලවාගන්න බැරිව ලතවෙන විපක්ෂේ. පැරදුනත් දිනුවයි කියන ජවිපෙ. කොයිතරන්නම් දෙවල් සිදුවෙනවද. ඉතින් අපිට මේවට කරන්නතියෙන්නේ දැක්කත් දැක්කේනැති වාගේ ඉන්න, ඇසුනත් ඇසුනේ නැවාගේ ඉන්න. එහෙනම් ඔබට සුබ අනාගතයක්......