undefined
undefined

රාවණා යලිත් කරලියට  

Posted by රාවණා


හුගකාලයකින් රාවණා බ්ලොගයට මොකුත් ලියන්න බැරි උනා. ඔන්න එහෙනම් ආයෙත් රාවණා බ්ලොග් ලියන්න පටන් ගන්නවා. ඉතිං කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැ. පහුගිය මාස 6 පුරාවටම රාවණා එක බ්ලොග් පොස්ට් එකක්වත් දැන්මෙ නැ. බ්ලොග් සින්ඩි වලින් නම් මාව අයින් කරලත් ඇති. ඉතිං පසුගිය මාස 06 පුරාවට අපේ රටේ නම් කොයිතරම් දේවල් නම් සිදු උනාද? යුධ විරයෝ දේශද්‍රොහින් උනා. දේශද්‍රොහි ත්‍රස්තවාදින් විරයින් උනා. කැලැ නිතිය රජවෙලා විවිද නාටක නැ‍ටුවා. මේ ලගදි 18 සන්නියකුත් නැ‍ටුවා. පබාට චන්දය දිපු ගම්පහ ගොන් ‍රැලට පබා කොබා පෙන්නුවා.දුම්මල ගහලවත් විපක්ෂ නායකතුමාව එලවාගන්න බැරිව ලතවෙන විපක්ෂේ. පැරදුනත් දිනුවයි කියන ජවිපෙ. කොයිතරන්නම් දෙවල් සිදුවෙනවද. ඉතින් අපිට මේවට කරන්නතියෙන්නේ දැක්කත් දැක්කේනැති වාගේ ඉන්න, ඇසුනත් ඇසුනේ නැවාගේ ඉන්න. එහෙනම් ඔබට සුබ අනාගතයක්......

undefined
undefined

Mobile Phone වලScreen Captureකරන්න එල බාන්ඩයක් මෙන්න  

Posted by රාවණා






අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ නියම සොප්ට්වේයා එකක්.(මම මේ ලිපිය මාගේ "ඉ කොළම" අඩවියේ ප්‍රචාරය කලත් එම බ්ලොග් එක disable වි ඇති නිසා නැවත් මෙමෙ ලිපිය මෙම අඩවියේ පලකරනු ඇත.) මම මේ සොප්ට්වේයා එක හොයන්න පුදුම මහන්සියක් වින්දේ. මෙක තමයි අපේ මොබයිල් ෆොන් වල Screen Capture කරන එල භාන්ඩයක්. මම මේවාගේ සොප්ට්වෙයා තුන හතරක්ම මගේ Phone එකට දමාගෙන බැලුවා. එවා එකක්වත් වැඩ නැ. මේකනම් නියමයි. මේක මම හිතන විදියට පාවිච්චිකරන්න පුලුවන් symbian os ෆොන් වලට විතරයි. කොහොම උනත් මම බාවිතා කරන්නේ Nokia N70 ෆොන් එකක්. එලට් වැඩ. ඉතින් මට හිතුනා මෙක ඔයාලටත් දෙන්න. මෙන්න ලින්ක් එක. මෙතනින් බාගන්න. මේ සමගම මම මේකෙන් ගත්තුScreen shot කිපයක් දානවා. මේක බාවිතා කරන්නත් එච්චරම අමාරුනැ. හැබැයි screen capture කරන්න නක් Key දෙකක් බාවිතා කරනවා. එම key තමන්ට අවශ්‍යපරිදි වෙනස් කරගන්න පුලුවනි.

වැඩි තොරතුරු මෙතනින් බලන්න.



undefined
undefined

අලුත්ම චිත්‍රපටි හා ටිවි වැඩසටහන් නොමිලේ ඔනද?  

Posted by රාවණා













කවුරුත් කැමතියි නේ අලුත්ම චිත්‍රපටි හා T.V Shows නරබන්න. මෙන්න ඒ අයට ඔබින තැනක්. මෙමගින් NBO,Fox වැනි ජනප්‍රිය රුපවාහිනි නාලිකා වල වැඩසටහන් බා ගත හැක.
මෙතනින් ඇතුල්වෙන්න