Mobile Phone වලScreen Captureකරන්න එල බාන්ඩයක් මෙන්න  

Posted by රාවණා






අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ නියම සොප්ට්වේයා එකක්.(මම මේ ලිපිය මාගේ "ඉ කොළම" අඩවියේ ප්‍රචාරය කලත් එම බ්ලොග් එක disable වි ඇති නිසා නැවත් මෙමෙ ලිපිය මෙම අඩවියේ පලකරනු ඇත.) මම මේ සොප්ට්වේයා එක හොයන්න පුදුම මහන්සියක් වින්දේ. මෙක තමයි අපේ මොබයිල් ෆොන් වල Screen Capture කරන එල භාන්ඩයක්. මම මේවාගේ සොප්ට්වෙයා තුන හතරක්ම මගේ Phone එකට දමාගෙන බැලුවා. එවා එකක්වත් වැඩ නැ. මේකනම් නියමයි. මේක මම හිතන විදියට පාවිච්චිකරන්න පුලුවන් symbian os ෆොන් වලට විතරයි. කොහොම උනත් මම බාවිතා කරන්නේ Nokia N70 ෆොන් එකක්. එලට් වැඩ. ඉතින් මට හිතුනා මෙක ඔයාලටත් දෙන්න. මෙන්න ලින්ක් එක. මෙතනින් බාගන්න. මේ සමගම මම මේකෙන් ගත්තුScreen shot කිපයක් දානවා. මේක බාවිතා කරන්නත් එච්චරම අමාරුනැ. හැබැයි screen capture කරන්න නක් Key දෙකක් බාවිතා කරනවා. එම key තමන්ට අවශ්‍යපරිදි වෙනස් කරගන්න පුලුවනි.

වැඩි තොරතුරු මෙතනින් බලන්න.



This entry was posted on Saturday, March 20, 2010 at 6:40 AM . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment